Ruhunu Janatha Allaince

  • අපි එකට

    රට ගොඩ නගමු

    එක රටක් එක ජාතියක්

  • Let's Move

    Sri Lanka Forward

    One Country, One People.

News & Events

Untitled design(300)
Read More
Untitled design(294)
Read More
AKD
Read More

RJA Politics

We can build better future together

Inclusive Growth and Opportunities

Transparent and Accountable Governance

Investing in Education and Youth Empowerment

Environmental Sustainability for Future Generations

Strengthening Community and National Unity

Vote Status

Stay updated with the latest developments in voting progress, turnout rates, and current polling updates. Track how votes are being cast, counted, and reported in real-time to stay informed about results and overall voter participation.

Ajantha

About RJA

Mission and Vision

Civil Rights
Attorney

Majored in
Political

Political
Solutions

Our vision is to champion civil rights and ensure justice and equality for every citizen. With our deep commitment to legal advocacy as civil rights attorneys and a solid foundation in political science, we aim to bring meaningful, inclusive political solutions to the community.

Join the Fight for Freedom

Help us Bring
the Change we Need

Policy RJA

Campaign Principles

Environment

Healthcare

Transparency

Economy

Education

Join Campaigns

Upcoming Events

20 Oct, 2019

Let’s meet your candidate in america

20 Oct, 2019

Let’s meet your candidate in america

20 Oct, 2019

Let’s meet your candidate in america

Our new campaign starts in:

Days
Hours
Minutes
Seconds

Join Campaigns

We Will Make
History Together

Join us on a journey to create a brighter, more inclusive future for all. Together, we can achieve meaningful change, break new ground, and pave the way for a legacy that will be remembered for generations. Your support drives our mission forward—let’s make history hand in hand and build a nation we can all be proud of.

Making history together means uniting our efforts to create lasting change. It’s about setting new standards, making strides in areas like equality, justice, and sustainability, and leaving a positive legacy for future generations.

You can join by supporting our initiatives, volunteering, attending events, or sharing our message with others. Every effort counts and brings us one step closer to a better future.

Our campaign focuses on promoting transparency, empowering communities, ensuring equal rights, protecting the environment, and advancing modern, innovative solutions. Together, we aim to create a society where everyone can thrive.

Community support is the backbone of any successful movement. It’s the collective voice and action of our supporters that drive change, challenge old systems, and help us build a future that represents the values of all citizens.

Visionary Thinking: Leading with Purpose and Clarity

Excellent leaders not only set ambitious goals but also communicate a clear vision that unites and motivates. This topic could cover how visionary leadership provides direction and purpose, aligning teams toward common goals.

” , රටේ ඇත්තේ ආර්ථික අර්බුදයක් බවත් එය විසඳීමට හැකියාව ඇත්තේ තමන්ට බවත් මෙම ඡනාධිපතිවරණයේ බහුතරයක් අපේක්ෂකයින් නගන මතය වෙලා තියෙනවා. නමුත් අපේ දැක්ම ඊට වෙනස්. හොරකම හා දූෂණයෙත්, ආර්ථික අර්බුදයත් කියන්නේ අර්බුදයේ අවසාන ප්‍රකාශනය විදිහටයි මම දකින්නේ. අපේ මාතෘ භූමිය නිදහස ලැබූ දා සිට වසර 76 ක් තුළ අපට ශ්‍රී ලාංකික – එක්සත් ඡාතිය ගොඩනගා ගැනීමට හැකිවුනේ නෑ. එතනින් තමයි මේ මහා ඓතිහාසික දේශපාලන අර්බුදය පැන නගින්නේ. එම දේශපාලන අර්බුදය දේශපාලනිකව විසඳුfවී නැති නිසාම මහා අභ්‍යන්තර සිවිල් යුද්ධ ඡාලයකට අපි ඇදිලා ගියා. එහි අතුරු ඵලයක් තමයි ඉහවහා ගිය දූෂණය,වංචාව,අල්ලස රඡවීම. ඒක රාඡ්‍ය පාලන ව්‍යුහයේ ඇතිවූ මහා බිඳවැටීම තුලින් පැන නැගුණු දෙයක්ග එම සමස්ථ ඓතිහාසික අර්බුදය නොවිසඳා එකතැන කුණුවෙමින්,පල්වෙමින් ඉදිරියට ගමන් කොට අවසානයේදී කොවිඩ් වසංගතය හා කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා දැවැන්ත ආර්ථික සුලිකුනාටුවක් ලෙස මහඡනතාව මතට කඩා වැදුනා. එබැවින් මෙම මහා අර්බුදය විසඳන්න නම් ප්‍රධාන ප්‍රවේශ මාර්ග තුනකින් අපි මහා වේගයකින් යුතුව එකවිට අර්බුදය තුලට කඩාවැදිය යුතුයි. ඡාතික ගැටළුව දේශපාලනිකව විසඳීම, අලුත්ම රාඡ්‍ය පාලන ව්‍යුහයක් ගොඩනැංවීමට ක්‍රියා කිරිම ( අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරිම ) සහ ආර්ථික අර්බුදය විසඳීමට ක්‍රියාමාර්ග තේරිම යන ත්‍රිවිධ මාර්ගයන් ඔස්සේ ඉදිරියට පැනමහා වේගයකින් අප මෙම දැවැන්ත ඓතිහාසික අර්බුදය අපේ පාලනය යටතට ගත යුතුම වෙනව. ඒක අවබෝධ කරගෙන, පිළිගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් කවුරු බලයට ආවත් එයාට ඉන්න පුලුවන් වෙන්නේ උපරිම අවුරුද්දයි. මම ඒක කැට තියලා කියනවා. ඔහුත් මෙම දැවැන්ත අර්බුදයේ ගොදුරක් වෙනවාමයි., “

අඡන්තද සොයිසා (හිටපු පා.ම.)
ඡනාධිපතිධූර අපේක්ෂක
රුහුණු ඡනතා පෙරමුණ